දේශීය

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ඒ මහතා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Comment here