උණුසුම් පුවත්දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයින් ගණන

ඊයේ දිනයේ නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Comment here