73 ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණ.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි.