කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමූ ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ලබන මස පැවැත්වෙන බව එංගලන්ත ක්රිකට් පාළක මණ්ඩලය පවසයි.
එංගලන්ත ක්රිකට් කණ්ඩායම ජනවාරි 2 වැනිදා මත්තල ගුවන්තොටුපළ ඔස්සේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා සුරියවැව ක්රීඩාංගණයේ පුහුණුවීම්වන නිරත වේ.