ක්‍රීඩාගොසිප්දේශීය

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

shehan madushanka

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.