ක්‍රීඩාවිදේශීය

IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

IPL 2020

IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව නිවේදනය කරයී

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙනි, පසුගිය මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2020 IPL තරගාවලිය අප්‍රේල් 15වැනිදා දක්වා පළමුව කල් දැමුණි.

නමුත් ඉන්දියාවේ සියලු කටයුතු අක්‍රීය කිරීම ලබන මැයි මස 3වැනිදා දක්වා දීර්ඝ කිරීමත් සමග මෙම තීරණයට එැළැඹි බව IPL  ආයතනය iplt20.com හි වාර්තා කර තිබුණි.