Breaking News

හෙට රටපුරා ඇඳිරිනීතිය (27-04-2020)

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය

Read More