ගොසිප්විදේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොවිඩ්-19 සඳහා සාර්ථක ප්‍රතිකර්මයක්

සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගනී

වර්ධක සෛල උපයෝගී කරගෙන කොවිඩ් – 19 ආසාදිතයන්ට සාර්ථක ප්‍රතිකර්මයක් එක්සත් අරාබි එමීරයේ අබුඩාබි රාජ්‍යය මගින් සොයාගත් බව පවසයි.

අබුඩාබියේ ස්ටෙම්ස් සෙල්ස් සෙන්ටර්ස් නම් ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ, ඔවුන්ගේ සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත‍්‍රය මේ වන විටත් අදාල සමාගමට ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරිය ඇයගේ ට්වීටර් ගිණුමේ තබා ඇති සහටනක් තබා තිබේ.

Comment here